අපගේ සේවාවන්

Our Services

Experience the wisdom of ancient astrology with modern precision. Our comprehensive services are designed to guide you through life's journey.

📜

සම්පූර්ණ හඳහන බැලීම

Full Horoscope Reading

ජීවිතයේ සියලු අංග ආවරණය වන පරිදි, වසර 25ක අනාවැකි සමඟ පිටු 30කින් යුත් සවිස්තරාත්මක කේන්දර වාර්තාවක් සිංහලෙන් ඉදිරිපත් කරන්න.

💑

පොරොන්දම් බැලීම

Porondam Matching

විවාහ වීමට සැලසුම් කරන ජෝඩු සඳහා සාම්ප්‍රදායික සිංහල විවාහ ගැළපුම් විශ්ලේෂණය.

🙏

ආපල සහ පූජා

Remedial Solutions

බෞද්ධ පූජා, මැණික් නිර්දේශ සහ ග්‍රහ දෝෂ සඳහා ප්‍රායෝගික පිළියම්.

🔮

ඔබගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්

Your life story in full

අප ඔබගේ සම්පූර්ණ ජීවිත කතාව පැය දෙකෙන් විග්රහ කරයි. එයට ඔබේ ජීවිතයේ තුළ සිදුවිය හැකි සෑම දෙයක්ම අප විග්රහ කර නෙමෙයි. තවද ඔබ මරණයට පත්වන දවසද අපට නියත වශයෙන් කිය හැක

We will analyze your entire life story in two hours. We will analyze everything that could happen in your life. We can also predict the day you will die with certainty.

විශේෂ සේවාවන් / Special Services

✨ සම්පූර්ණ ජීවිත විශ්ලේෂණය

🔮 අනාගත අනාවැකි

💫 චරිත ගුණාංග විමර්ශනය

ඔබට අවශ්‍ය ජන්ම පත්‍ර පරීක්ෂාව

පලාපල කථනය
ඔබට සවිස්තරාත්මකව අවශ්‍ය අනාගතය ගැන වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාදීම
විස්තර Recording මගින්ද ලබාදීම
උපදේශන සේවය

අප හා WhatsApp විඩියෝ මාර්ගයෙන් සම්බන්ධවිය හැකිය

ඔබ එවන තොරතුරු අනුව මා විසින් නැවත ජන්ම පත්‍රය සකස් කර ඉන්පසුව එය පැයකට වැඩි කාලයක් අධ්‍යනය කිරීමෙන් පසු එ පිළිබදව තොරතුරු ඔබට සපයයි WhatsApp හෝ Zoom තාක්ෂණය ඔස්සේ ඔබව සම්බන්ධ කරගනිමින් ඔබේ ජන්ම පත්‍රයේ පලාපල කියනු ලැබේ.

සවිස්තරාත්මක හඳහන් පරීක්ෂාව සඳහා ගාස්තුව

මේ සඳහා අවශ්‍යයි:

උපන් දිනය
උපන් වේලාව
උපන් දිස්ත්‍රික්කය
ලග්නය (දන්නවානම්)

සවිස්තරාත්මක හඳහන් පරීක්ෂාවේදී පහත සඳහන් වන සියලුම කරුණු සහ අදාල සිදුවීම් සිදුවන නිවැරදි කාලය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලබාදෙනවා.

ඔබට දැන ගැනීමට අවශ්‍ය සියලුම කරුණු

විදෙස් රැකියාවන් පිළිබඳ තොරතුරු
ඔබට සරිලන ව්‍යාපාර ක්ෂේත්‍රයන්
ව්‍යාපාර දියුණුව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග
ඔබට ලැබෙන විවාහ සහකරු පිළිබඳව
විවාහය සිදුවන කාලය
විවාහය ප්‍රමාදවීමට හේතු සහ සාර්ථක විසඳුම්
විවාහයෙන් පසු අනාගතය සහ දරුපල පිළිබඳව
ඉතුරුකිරීම් සහ වියදම් පිළිබඳව
දේපල සහ වාහන ලැබීම් පිළිබඳව
ග්‍රහ බලපෑම් ඇත්නම් සිදුකළ හැකි වත් පිළිවෙත් පිළිබඳව

ඔබට දැන ගැනීමට අවශ්‍ය සියලුම කරුණු සඳහා පිළිතුරු සහ විසඳුම් අසා දැනගැනීමට අවස්ථාව ලැබෙනවා.

🔮

අනාගතය පිළිබඳ අනාවැකි

Future Predictions

ඔබේ අනාගතයේ සිදුවනම සිදුවීම්, අවස්ථා සහ අභියෝග පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය

Detailed analysis of future events, opportunities and challenges in your life path.

🧠

පෞරුෂය හා චරිත පිළිබඳ විස්තර

Personality Analysis

ඔබේ චරිත ලක්ෂණ, ශක්තිමත් අඩුපාඩු සහ ගුණාංග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව

In-depth report about your character traits, strengths, weaknesses and qualities.

💝

ආදර සම්බන්ධතා

Love & Relationships

ඔබේ ආදර ජීවිතය, විවාහය සහ සම්බන්ධතා පිළිබඳ විශේෂ අවබෝධය

Special insights about your love life, marriage and relationship compatibility.

🍀

වාසනාව හා උරුමය පිළිබඳ විස්තර

Luck & Inheritance

ජන්මයෙන් ලැබෙන වාසනාව, උරුමයන් සහ ධනය පිළිබඳ ග්‍රහ විශ්ලේෂණය

Astrological analysis of your innate luck, inheritance and wealth potential.

💍

විවාහය පිළිබඳ විස්තර

Marriage Analysis

විවාහ ජීවිතයේ ගැලපීම්, ගැටළු සහ සුභ අවස්ථා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව

Detailed report about marital compatibility, challenges and auspicious timing.

💼

රැකියා ව්‍යාපාර පිළිබඳ විස්තර

Career & Business

සුදුසු රැකියා, ව්‍යාපාර අවස්ථා සහ වෘත්තීය සාර්ථකත්වය පිළිබඳ ජ්‍යොතිෂ්‍ය උපදෙස්

Astrological guidance for suitable careers, business opportunities and professional success.

Why Choose Our Services?

ඇයි අපගේ සේවාව තෝරාගන්නේ?

🎯
100%
Accurate Predictions
24 Hours
Fast Delivery
🔒
Private
Confidential Service
🎓
25+ Years
Experience

Ready to Discover Your Future?

ඔබගේ අනාගතය දැන ගැනීමට සූදානම්ද?

Start your journey of self-discovery with our expert astrological guidance. Get personalized insights that will transform your life.